කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ් අද උදෑසන ඝාතනයට ලක්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ අද අලුයම් කාලයේදී ඇති වූ වෙඩි හුවමාරුවක දී සැකකරු මිය ගිය බවයි.

මාලිගාවත්ත, ඇපල්වත්ත, ලක්ෂිත සෙවන නිවාස සංකීර්ණය අසල මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අතරතුර මෙම වෙඩි හුවමාරුව සිදුව තිබුණා.

එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 22ක් ද සොයාගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.