තවත් පොලිස් බල ප්‍රදේශ 5කට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කුරුණෑගල , පන්නල , ගිරිඋල්ල , නාරම්මල හා දුම්මලසූරිය ප්‍රදේශවලට මෙසේ ඇඳිරි නීතිය පනවා ඇති බවයි.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.