තවත් කොරෝනා ආසාදිතයන් 60 දෙනකු අද දිනයේ වාර්තාවී තිබෙනවා.
ඒ අනුව දිවුලපිටිය කොරෝනා පොකුර 2222 ක් දක්වා වර්ධනයවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.