සෞඛ්‍ය මාර්ගෝපදේශ අඩංගු ගැසට් නිවේදනයේ මුව ආවරණ පැළඳිය යුතු පොදු ස්ථානයක් ලෙස පාර්ලිමේන්තුව නම් කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
රජය පසුගිය දා නිකුත් කළ නිරෝධානය නීතිරීති ඇතුළත් ගැසට් නිවේදනයේ රෙගුලාසි කඩකරමින් අද පාර්ලිමේන්තුව රැස් වූ බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය එලෙස සඳහන් කළා.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.