අද (16) කොරෝනා ආසාදිතයන් 756 ක්

Sri Lanka

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති තවත් 403 දෙනෙකු අද හඳුනාගෙන තිඛෙනවා.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 756ක් බවයි.
ඒ අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 77,184ක් දක්වා ඉහළගොස් තිඛෙනවා.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *