මිනුවන්ගොඩ කෝවිඩ් පොකුර ව්‍යාප්ත වූයේ මෙවර වෛරසයේ ප්‍රබලත්වය වැඩිවීම නිසා බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. කෙසේ වෙතත් වයිරසයෙන් මෙරට සිදු වූ ජීවිත හානි සංඛ්‍යාව තවමත් අවම අගයක් ගන්නා අතර පවතින තත්ත්වය පාලනය කරගෙන යාමට ජනතාව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි ඒ මහතා කියා සිටියේ.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.