කොළඹ කොටුව පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (20) තහවුරු වුණා.

ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් කරුණු විමර්ශනය ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

 

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.