කොළඹ කොටුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 32 වන මහලේ පිහිටි ආයතනයක සේවය කරන පුද්ග්ලයකුට කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා.
එම පුද්ගලයා අවසන් වරට එම සේවයට වාර්තාකර තිබුණේ ඔක්තෝබර් 8 වනදා බවයි නිවේදනය කර ඇත්තේ.

පවත්නා තත්ත්වය තුල ඉදිරි පියවර සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි ලෝක වෙළඳ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.