20 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය  ආරම්භ වී තිබෙනවා.

පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කළේ, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසිනි.

අද දිනට නියමිත වාචික ප්‍රශ්න සාකච්ඡා කිරීම වෙනත් දිනකට කල් තබා තිබෙනවා.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.