ආණ්ඩුවේ අමාත්‍යවරුන් තුන්දෙනෙකු කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට පත්ව ඇතැයි අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කෙරුණා.
බන්දුල ගුණවර්ධන,ගාමිණී ලොකුගේ යන අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මෙසේ ආසාදිතයන්ගේ ආශ‍්‍රීතයන් වී ඇති බවයි හෙළි කෙරුණේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ආදිතයකුගේ දෙවන පෙළ ආශ්‍රිතයකු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියා.
ඒ යාල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයකු හමුවීමේ සිද්ධියකට අදාළවයි.

මීට පෙර පැලවත්තේ පිහිටි පාර්ලිමේන්තු සේවා අංශයේ සේවකයකුද කොරෝනා ආසාදිතයකු බව හදුනාගෙන තිබුණා.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.