කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ නිරෝධායනයට ලක්කර තිබූ නිවසක රැදී සිටි අයකු හදිසියේ මරණයට පත්ව තිබෙනවා.

මෙසේ මිය ගියේ නිරෝධායනයට ලක්වෙමින් සිටි 80 හැවිරිදි අයෙක්.

මියගොස් ඇති තැනැත්තාද මනමාලයා ආසාදිතවූ මංගල උත්සවයකට සහභාගී වූ අයෙකුගේ පියෙකු වූ අතර කලක් රෝගාතුරව සිටි අයෙක් බවද හෙලිකර තිබුණා.
ඒ අනුව මරණකරුගේ ලේ සාම්පල කොරෝනා පරීක්ෂාවක් සදහා යොමුකර තිබෙනවා.

එම දේහය කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් මෘත ශරීරාගාරයට ප‍්‍රවාහණය කරවීමට කටයුතු කර තිබුණේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමිනුයි.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.