අදත් කොරෝනා මරණ 6ක් / සමස්ථය 409 යි13.3\

Sri Lanka

අද දිනයේ තවත් කොරෝනා මරණ 6ක් වාර්තා වුණා.
පානදුර , විලඹය , පිළියන්දල,කොච්චිකඩේ , නයිනමඩම හා අම්බලන්ගොඩින් එම මරණ වාර්තාවනවා.

මේ සමග ලංකාවේ කොරෝනා මරණ ගණන 409 ක් බවට පත් වුණා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *