ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිත පිරිසක් නාරාහේන්පිට අභයාරාමයේදී විශේෂ සාකච්ඡාකට සභභාගී වී තිබෙනවා.
අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු හිමිවරුන් පිරිසක් එහිදී නිදහස් පක්ෂ නියෝජිතයින් සමග 20 වැනි සංශෝධනය පිළිබඳව සාකච්ඡා කර ඇති බව සදහන්.
ජාතික සංවිධාන සහ ප්‍රගතිශිලී බලවේග ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු කණ්ඩායම 20 වැනි සංශෝධනයේ තවදුරටත් සිදුවිය යුතු සංශෝධන පිළිබඳව දැඩි ස්ථාවරයක් දරා ඇති අතර උන්වහන්සේලා අවධාරණය කළේ ද්විත්ව  පුරවැසිභාවයේ සීමාව ඉවත් නොකළ යුතු බවයි.

 

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.