තවත් කොරෝනා ආසාදිතයින් 44 දෙනෙකු සුවය ලබා තිබෙනවා.ඒ සමග කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 3501ක් බවටයි පත්වන්නේ.
මේ අතර මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5811 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.
වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 2297ක්.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.