ඇලස්කාව ආශ්‍රිතව කුඩා සුනාමි තත්ත්වයක් බලපා තිබෙනවා.
ඒ ඒකක 7.5 ක භූ කම්පනයක් හටගැනීමෙන් පසුවයි.
එම අවස්ථාවේ නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීම සමග පහත්බිම්වල ජනතාව උස් ප්‍රදේශ වෙත ගමන් කළ බවයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ.
කෙසේ වෙතත් මෙහිදී සිදුව ඇති දේපල හා ජීවිත හානි පිළිබද නිල වාර්තා මෙතෙක් නිකුත් කර නැහැ.
මෙහිදී බලපෑ සුනාමි රළ අඩි 4 ක පමණ මට්ටමකින් යුතුව තිබෙනවා.ඇතැම් ප්‍රදේශවලට එය බලපා තිබුණේ අඩි 2ක උසකිනුයි.
ඇලස්කාව  ආශ්‍රිතව අවම ජනගහණයක් වාර්තාවීමද මෙවන් තත්ත්වයකදී ඇති වන හානි අවම කරනු ලබනවා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.