අද දිනය තුල තවත් කොරෝනා ආසාදිතයන් 57ක් හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව දිනය තුල වාර්තාවූ සමස්ථ ආසාදිතයන් ගණන 166 ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.