ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ද්විත්ව පුරවැසි වගන්තය ඉවත් කරන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වූ බැවින් අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වීරසුමන වීරසිංහ, මහාචාර්ය තිස්ස විතරණ ඇතුළු පිරිස විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඔහු මේ බව සදහන් කළේ අද පෙරවරුවේ කොළඹදී පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීයි.
ඒ අනුව දැනට විසිවැනි සංශෝධනය තුළ ද්විත්ව පුරවැසි වගන්තිය ඒ ආකාරයෙන්ම පවතින බවද මෙහිදී අනාවරණ කෙරුණා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.