කොළඹට ඇතුළු වන රථ වාහනවල ගමන් කරන පුද්ගලයන්ගේ උෂ්ණත්වය මැනීමේ හදිසි මෙහෙයුමක් අද පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ රාජගිරිය ප්‍රදේශයේදීයි.

යුද හමුදා මූලස්ථානයේ ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම් මඟින් අහඹු ලෙස උෂ්ණවත්වය මැනීමේ වැඩසටහන් කොළඹ ප්‍රදේශයේ මෙන්ම දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කරමින් පවතිනවා.

ශරීර උෂ්ණත්වය වැඩි පුද්ගලයන් වැඩිදුර පරික්ෂණ සඳහා ගිලන්රථයකින් යුද හමුදා රෝහල වෙත රැගෙන යාමටද කටයුතු කෙරෙන බවයි වාර්තා වන්නේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.