දෙහිවල දුම්රියපොළ පාර පිහිටි පොදු වෙළඳ සංකීර්ණය අද දහවල් සිට තාවකාලිකව වසා දැමුණා.
ඒ කොරෝනා ආසාදිතවූ අයකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලේ සිට දෙහිවල මෙම වෙළඳසලට මාළු රැගෙන ඒම මතයි. ඒ හේතුවෙන් දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එම ස්ථානයේ කටයුතු වහාම අත්හිටුවා තිබෙනවා.
එම වෙළඳපොළ සේවකයින් පිරිසක් සමග මෙම පුද්ගලයාද පී සී ආර් පරීක්ෂණ සඳහා යොමුකරනු ලැබ තිබූ අතර, එහිදී ඔහු ආසාදිතයකු බව හදුනාගැණුනා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.