ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇස්ට්‍රාසෙනිකා කොරෝනා එන්නත අත්හදා බැලීමේදී පුද්ගලයකු මිය ගියද එම පරීක්ෂාව අත්හදා බැලීම් අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
මෙසේ මරණයට පත්වූයේ බ්‍රසීල ජාතිකයකු වුණා.
ඔහු ස්වේච්ජාවෙන් මෙම පරීක්ෂණයට දායකවූ කොරෝනා ආසාදිතයකු වුණා.
කෙසේ වෙතත් අඩුව අවදානම් කාණ්ඩායට අයත්වූ එම පුද්ගලයා එන්නත ලබාදීමෙන් පසු ඇතිවූ සංකූලතා මතයි මරණයට පත්ව තිබුණේ. මීට පෙරද ඔක්ස්ෆර්ඩ් එන්නත භාවිත කළ පුද්ගලයන් කිහිපදෙනකු හදුනාගත නොහැකි රෝගී තත්ත්වයන්ට ගොදුරු වුනා.
නව එන්නතක් අත්හදා බැලීමේදී මෙවන් අවදානම් ඇතිවිය හැකි බවයි ඔක්ස්ෆර්ඩ් සරසවිය පවසන්නේ.
ඒ අනුව එහි අවසන් සායනික පරීක්ෂාවන් අඛණ්ඩව සිදුකෙරෙනවා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.