පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීරණය සමග පසුගිය සතියක කාලයේ සබදතා පැවැත්වූ සියලු දෙනා සෞඛ්‍ය අංශ වෙත දැනුම්දීමක් සිදුකළ යුතු බව හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
කොලඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට බලපා ඇත්තේ ද එම තත්ත්වය බවයි හමුදාපතිවරයා කියා සිටියේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.