සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර අමෙරිකානු ධජයක් ප්‍රදර්ශනය කර තිබෙනවා.
ඒ විසි වන සංශෝධනය සම්මත කිරීමෙන් පසු අමෙරිකානු පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර ලබාගත හැකි බව පවසමින්.
මෙම සංශෝධනයෙන් පසු ද්වත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දිය හැකි අතර නොවැම්බර් මාසයේ යළි එය වෙනස් කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.