ශ්‍රී ලංකාවේ 14 වන කොරෝනා මරණය වාර්තාවී තිබෙනවා.
ඒ අනුව කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි කොරෝනා ආසාදිත 50 වියැති කාන්තාවක් මෙසේ වෛරසය හේතුවෙන් මියගොස් තිබුණා.
ඒ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඇය නිව්මෝනියා තත්ත්වයක් සහ හදවත් රෝගී තත්ත්වයක් ද පෙළෙමින් සිටීම මෙම මරණයට බලපා තිබුණා.

Image

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.