ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකාය අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.
පවත්නා කොරෝනා තත්ත්වය හා ඉදිරි ඇඳිරි නීතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම මෙම සාකච්ජාවේ එක් අරමුණක් බවයි වාර්තාවන්නේ.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.