බේරුවල ධීවර වරායේ ධීවරයින් 20 දෙනෙකුට කොරෝනා අසාදනයවී ඇති බව තහවුරුව තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අද දිනයේදීත් ඵී සී ආර් පරීක්ෂණ සඳහා බේරුවල ධීවර වරායේ ධීවරයින්ගේ සහ ආශ්‍රිතයින්ගේ සාම්පල ලබාගත් බවයි.
මේ වන විටත් බේරුවල ධීවර වරාය තාවකාලිකව වසා දමා තිබෙනවා.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.