කොරෝනා වෛරසය යලිත් රට පුරා ව්‍යාප්තවීමේ වගකීම රජය භාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේ කොරෝනා අවදානම වෙනුවට රජය 20 වන සංශෝධනයට ප්‍රමුඛතාවය ලබාදුන් බවයි.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.