හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් පොදු වෙළඳ සංකීර්ණය තාවකාලිකව වසා දමා තිබෙනවා.
එහි මාළු වෙළඳසලෙහි හිමිකරු කොරෝනා ආසාදිතයකු අනාවරණය වීමෙන් පසුවයි මෙම පියවර ගෙන ඇත්තේ.
ඊට ආසන්නයේ පවතින හෝමාගම උප තැපැල් කාර්යාලය මේ සමග වසා දමා තිබුණා.
එම ගොඩනැගිල්ලේ ආයතන රැසක පිරිස් ආසාදිතයා සමග සමීපව කටයුතු කරන බැවින් ඔවුන් සියළු දෙනා නිරෝධායනයට යොමු කිරීමටයි උපදෙස් ලබාදී ඇත්තේ.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.