පානදුර නගරයේ පිහිටි ඇගලුම් කම්හලක අංශ දෙකක් වසා දමා තිබෙනවා.
ඒ කොරෝනා ආසාදිතයන් දෙදෙනකුගේ භාර්යාවන් එම ඇඟලුම් කම්හලේ සේවය කිරීම මතයි.
එම ආසාදිතයන් දෙදෙනා මාළු වෙළෙන්දන් බවද හෙළිවී තිබුණා.
අදාළ ඇගලුම්හලේ සේවිකාවන් දෙදෙනා ද මේ වන විට නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.