එළඹෙන ශීත සෘතුව අමෙරිකානු ඉතිහාසයේ ඇඳුරුම කාලයක් බවට පත්වීමට ඉඩ ඇතැයි අමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධූර අපේක්ෂක ජෝ බිඩන් පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අපේක්ෂකයින් අතර අවසන් ජනාධිපතිවරණ සංවාදයට එක්වෙමින්.
සෞඛ්‍ය අංශ විසින් අනතුරු අගවා ඇති ආකාරයට ඉදිරි මාස 5 අමෙරිකාවේ කොරෝනා ව්‍යාප්තියේ බිහිසුණුම සමය වනු ඇති බවද ඔහු අවධාරණය කළා.
ඒ ශීත සෘතුව තුල කොරෝනා අවදානම වඩාත් වැඩිවීමේ හැකියාව මතයි.
අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව දෙගුණයක් වීමට එයින් හැකියාවක් පවතින බවද මෙහිදී අනාවරණ කරනු ලැබුවා.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.