සති අන්තයේ දිවයින පුරා ඇඳිරි නිතිය පැනවීමක් සිදුනොකරන බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.
මේ වන විට ඇඳිරි නිතිය පනවා ඇති පොලිස් බලප්‍රදේශ සහ හුදෙකලා කොට ඇති ගම්මාන වල තත්ත්වයද අඛණ්ඩව පවත්වාගෙන යන බවයි එම මධ්‍යස්ථානය කියා සිටියේ.
මේ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන කල් තැබීමේ විවාදයට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද සඳහන් කළේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් රට සම්පුර්ණයෙන් වැසීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.