අද දිනය තුල මේ දක්වා කොරෝනා ආසාදිතයන් 609ක් වාර්තාවන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අතරින් ආසාදිතයන් 496 ක් හමුව ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධවයි.

මේ අතර ආසාදිතයන් 48ක් මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයන් හා ආශ්‍රිතයන් ලෙස හදුනාගෙන තිබෙනවා.

බේරුවල ධීවර වරායෙන් 20 දෙනකු හා ආශ්‍රිතයන් 40ක් ද මෙම පිරිසට ඇතුලත්.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.