කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ හා මරදාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල හා අළුත්ගම පොලිස් බල ප්‍රදේශවලට ලබන 26 වනදා පෙරවරු 5 තෙක් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමටයි පියවර ගෙන ඇත්තේ.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.