තවත් කොරෝනා ආසාදිතයන් 256 දෙනකු අද පස්වරුවේ වාර්තාවී තිබෙනවා.
ඒ අතරින් 39 දෙනකු පෑලගියගොඩ මත්ස්‍ය වෙළදසැලට සම්බන්ධ වන අතර තවත් 217 දෙනකු ආශ්‍රිතයන් වනවා.
ඒ අනුව අද දිනය තුල වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 865 ක් වනවා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.