පෝලන්ත ජනාධිපති Andrzej Duda මහතාට කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා.
ලෝක නායකයන්ගේ සමුළුවක් සඳහා සහභාගීවීමෙන් පසුව ඔහු ආසාදිතයකු බව හදුනාගෙන තිබුණා.
පසුගියදා පැවැති එම සමුළුවට අමෙරිකානු ජනාධිපතිවරයා හා බ්‍රිතාන්‍ය අගමැතිවරයාද එක්ව සිටි බව සදහන්.
පෝලන්තය තුල මේ වන විට කොරෝනා වෛරසයේ සීඝ්‍ර වර්ධනයක්ද පවතිනවා.
ඊයේ දිනයේදී පමණක් එරටින් වාර්තාවූ ආසාදිතයන් ගණන 13,600ක්.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.