ඉදිරි මාස කිහිපය තුල ලෝකය කොරෝනා වෛරසයේ දැවැන්ත අවදානමකට ලක්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නම් මහතා පැවසුවේ මේ වන විට ලෝකය පුරා කොරෝනා වෛරසයේ දැවැන්ත වර්ධනයක් පවතින බවයි.

 

 

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.