අද පස්වරුව වන විට තවත් කොරෝනා ආසාදිතයන් 92 ක් හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව දිනය තුල වාර්තාවූ සමස්ථ ආසාදිතයන් ගණන 368 ක්.
ඒ පෙරවරුවේ ආසාදිතයන් 201 ක් , පසුව 75 ක් හා යලි 92 ක් ලෙසයි.

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.