නිධන්ගත රෝග සහිත වැඩිහිටි පිරිසට කොරෝනා බලපෑම වැඩි වශයෙන් එල්ල වන බැවින් ඔවුන් ආරක්ෂා කර ගැනීම සදහා තරුණ ප්‍රජාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ පවසනවා. එසේ නොමැති වුවහොත් රෝග ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදු වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.