මත්ස්‍ය පරිභෝජනය මගින් කොරෝනා බෝවන බවට පැතිර යන කටකතා වලට නොවැරටෙන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ .එමෙන්ම පදනමකින් තොරව මාළු අලෙවි කරන ස්ථාන වසා දැමීමේ අවශ්‍යතාවක් නැති බවද සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙනවා.

 

22988

ආසාදිතයන්

16656

සුවය ලැබූ

6225

දැනට රෝගීන්

109

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.