නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල එම තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වන බව හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
කෝවිඩ්19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හමුදාපතිවරයා පැවසුවේ ඇතැම් පිරිස් තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය නොතකා කටයුතු කරන බැවින් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.

27228

ආසාදිතයන්

20090

සුවය ලැබූ

7008

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.