ඉන්දීය උප මහද්වීප කලාපයේ අල්කයිඩා සංවිධානයේ දෙවන නායකයා ලෙස සැලකුණු Abu Muhsin al-Masri ඝාතනයට ලක්ව තිබෙනවා.

ඒ ඇෆ්ගනිස්ථානයේ විශේෂ හමුදා ඒකකයක් එල්ල කළ ප්‍රහාරයකින්.
Abu Muhsin al-Masri ඊජීප්තු ජාතිකයකු වන අතර ඔහු අමෙරිකාවට අත්‍යාවශ්‍යව සිටි ත්‍රස්තවාදියකු වනවා.
ඔහු ඝාතනයට ලක්වූ මෙහෙයුම පිළිබද පසුව අනාවරණ කරන බවයි ඇෆ්ගනිස්ථාන හමුදා පවසන්නේ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.