

ඉන්දීය සාගර කලාපයේ නිදහසේ යාත්‍රා කිරීමේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රුසියාව , ඉන්දියාව හා ඉරානය යුධ අභ්‍යසයක් ආරම්භ කර තිඛෙනවා.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේ ත්‍රස්තවාදය මෙන්ම , සාගරයේ බාධා කිරීම් වැළැක්වීම මෙහි අරමුණ බවයි.
මේ වන විටත් රුසියාව හා ඉරානය එම යුධ අභ්‍යාසයේ නිරත වන අතර ඉන්දීය හමුදා අද ඊට එක්වන බව මෙම වාර්තා අනාවරණ කළා.
ඉන්දීය සාගරයේ උතුරු කලාපය තුල මෙම අභ්‍යාසය ක්‍රියාත්මකයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83094
ආසාදිතයන්
78947
සුවය ලැබූ
3683
ප්‍රතිකාර ලබන
471