මෙරට තුල සිදුවූ 16 වන කොරෝනා මරණය වාර්තාවී තිබෙනවා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ කොලඹ 2 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් තිබුණා.
පසුගිය 23 වනදා ඔහු රෝහල්ගත කර තිබුණේ රුධිරයට විෂබීජයක් ඇතුළුවීමෙන් මතුවූ ආසාත්මිකතා මතයි.
කෙසේ වෙතත් පසුව ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන තිබෙනවා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.