පාර්ලිමේන්තුවේ පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් නිලධරයකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් අද සහ හෙට පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවා තිබෙනවා.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන් ප්‍රනාන්දු මහතා පැවසුවේ අද සහ හෙට දින දෙකෙහි පාර්ලිමේන්තු පරිශ්‍රය විෂබීජහරණය කිරීමට නියමිත බවයි.
එසේම හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ නිලදාරීන් 22ක් පී සී ආර් පරීක්ෂාවන්ටද ලක් කිරීමට නියමිතව තිබෙනවා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.