ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින හා ඉන්දුනීසියාව යන රටවල සංචාරයක් සඳහා තමන් ගමන් ඇරඹූ බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා.
ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මෙරටට ළගාවන්නේ හෙට දිනයේදීයි.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිවයින් හා ඉන්දුනීසියාව කරා යන සංචාරය සඳහා පිටත් වූයෙමි. ස්වාධීන, ශක්තිමත් සහ සමෘද්ධිමත් රටවල්වලින් සමන්විත නිදහස් හා විවෘත ඉන්දුශාන්තිකර කලාපයක් සඳහා අපගේ පොදු දැක්ම ප්‍රවර්ධනයට අපගේ හවුල්කරුවන් සමගින් සම්බන්ධවන්නට ලැබෙන අවස්ථාව පිළිබඳව ස්තුතිවන්ත වෙමි. https://t.co/irm54MkUUL

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.