චීනය තුල යලිත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනය තුල පමණක් එරටින් වාර්තාවන ආසාදිතයන් ගණන 181 ක්.
ඒ අතරින් 161 ක්ම රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ.
කෙසේ වෙතත් චීනය කොරෝනා ආසාදිතයන් ලෙස ගණනය කරනු ලබන්නේ රෝග ලක්ෂන සහිත ආසාදිතයන් පමණයි.
සින්ජියෑන් කලාපයෙන් මෙම ආසාදිතයන් හමුව තිබුණා.
එය ප්‍රදේශීය ව්‍යාප්තියක් පෙන්නුම් කිරීමක් බවටයි සැක මතුවන්නේ.
මේ දක්වා ආසාදිතයන් 90,000 ක් පමණ චීනයෙන් හමුව ඇති අතර එම දත්තවල නිරවද්‍යතාවය පිළිබද සැක මතුවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.