කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 07 දෙනකුට සහ සහ මව්වරුන් තිදෙනෙකුට කොරෝනා වෛරසය අසාදනය වි ඇති බව තහවුරු කර තිබෙනවා.

මෙම අසාදිතයින් පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ පොකුර සමග සමග සම්බන්ධ බව සදහන්.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.