මෙරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ අධි අවදානම් කළාප පිලිබඳව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කොට තිබෙනවා.

මෙම සිතියම අනුව මෙරටින් කොරෝනා වෛරසය ආසාදිතයින් වාර්තා වී නොමැති දිස්ත්‍රික්ක ලෙස සටහන්ව ඇත්තේ උතුරු පළාතේ වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙක පමණයි.

කොළඹ දිස්ත්‍රික්කය :

කොළඹ නගර සභා බල ප්‍රදේශය,

නුගේගොඩ

බත්තරමුල්ල

කොළොන්නාව

කහතුඩුව

මොරටුව

කඩුවෙල

ගම්පහ දිස්ත්‍රික්කය

රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජා-ඇල, ඒකල, කටාන, සීදුව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැළණිය, මහර, දොම්පේ, පුගොඩ, මීරිගම, බියගම, මිගමුව සහ කටුනායක

කළුතර දිස්ත්‍රික්කය

මතුගම

වාද්දුව

 

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.