හැටන් නගරයෙන් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගින් 10 දෙනෙකු අද උදෑසන හදුනාගැනිමත් සමග හැටන් ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක් බවට පත් කර තිබෙනවා.
ඒ අනුව හැටන් නගරයට පැමිණ සිටි ජනතාව ඉවත් කර සියළු ආයතන වසා දැමීමටයි පියවර ගෙන තිබුණේ.
පැලියගොඩ මත්ස්‍යය වෙලදපොලේ මත්ස්‍යයින් රැගෙනවිත් හැටන් නගරයේ අලෙවි කල ව්‍යාපාරිකයෙකුට පළමුව කොරෝනා වෛරසය ආසාදනයවී තිබුණා.
ඔහුට සම්බන්ධ පිරිසක් මෙසේ ආසාදිතයන් බවයි හදුනාගෙන තිබුණේ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.