බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් ද ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
මේ වන විට පොලිස් නිලධාරීන් 180ක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් පසුවනවා.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.