මෙරට 17 වැනි කොරෝනා මරණය අද වාර්තාවුණා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ අයි ඪී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක්.
ඔහු ජාඇල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයකු බවයි නිවේදනය කෙරුණේ.

26559

ආසාදිතයන්

19438

සුවය ලැබූ

6991

දැනට රෝගීන්

130

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.